Dila ???? 5 years ago 282 6 6

Nisadas Image

46.

ගිනි ගන්න තැන්වලදි
පෙගෙනවා
ඇතැම් ඇස්

සුළි සුළං කඩා පැන
ඉබාගාතේ
හොයයි අත්

වැහි බිරුම් අස්සකින්
ගිලිහෙනවා
මැරුණු පත්

අන්තෙටම ළඟා වී
පණ අදියි
බිඳුණු හිත් !!



Comments (6)

*$@n¢hi* 5 years ago ❤❤❤

නදී ..✍???? 5 years ago ලස්සනයි ❤️❤️

Deesha(දීෂා)❤️ 5 years ago ඇත්තමයි ගොඩක් ලස්සනයි ?

Kavinda Sahan 5 years ago ලස්සනයි

Dila ???? 5 years ago ගොඩක් ස්තූතියි හැමෝටම ?✨️

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි නංගි ❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps