*$@n¢hi* 5 years ago 356 7 10

Nisadas Image

මතු දින...❤️

උඩු ගුවනින්
නගන හෙන හඩ
මහ පොළවට පතිතවන
මහ ගිගුම් නද
මැදි උවත් මහ වරුසා...
සබද,
හෙට දින මල් පිපෙයි
නැවුම් එලියක් ලබා...

~sahini~

Comments (10)

නදී ..✍???? 5 years ago ලස්සනයි ❤️

*$@n¢hi* 5 years ago ස්තුතියි නදි ❤

චතුරංගි හර්ශිකා 5 years ago

Dila ???? 5 years ago ලස්සනයි ✨️

Kavinda Sahan 5 years ago ❤️

*$@n¢hi* 5 years ago ස්තුතියි චතු,Dila,Kavinda Sahan ❤️❤️❤️

Deesha(දීෂා)❤️ 5 years ago ??

*$@n¢hi* 5 years ago Deesha...??❤️

Naween Perera 5 years ago ලස්සනයි

*$@n¢hi* 5 years ago Thanx naween perera





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps