*$@n¢hi* 5 years ago 228 5 5

Nisadas Image

ජිවිතය...❤️

මග හැරුණු කවි කමට
කවිකාර සිතුවමට
පාට ගෑ සායමට
නෙක් වර්ණ මුසු කරන...

නිර්මල ගමනක
ගමනාන්‍තයේ මග නොපෙනෙන
පෙනෙන තැන නවතින
නොනවතින ගමනාන්තයක...

අතරමං වූ තොටුපලකි...

~sahini~


Comments (5)

නදී ..✍???? 5 years ago ලස්සනයි ❤️❤️

*$@n¢hi* 5 years ago ස්තුතිය නදී ❤️

චතුරංගි හර්ශිකා 5 years ago

Dila ???? 5 years ago ✨️❤️

*$@n¢hi* 5 years ago චතු.Dila..thnx ❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps