*$@n¢hi* 5 years ago 310 6 7
එක්වන සියල්ලෝම පෙම්වතුන් නොව...
වෙන්වන සියල්ලෝම ප්‍රේමය හැරදාද නොයයි...
විටෙක ආදරයේ වැඩි කමටද
වෙන්වන්නෝ වෙති...
නුඹ මා අහසට පොළව මෙනි
අහස - පොළව කිසිදා එක් වන්නේ නැත...
නමුදු විටෙක එක් වෙති ඇතමුන් ඊට ක්සිතිජය
යැයි නම් තබති...
ඉදින් මුලාවකි...
අද ආලය අප මුලාකරන්නාක් මෙන්...❤
~sahini~
නදී ..✍???? 5 years ago ❤️❤️❤️
Kavinda Sahan 5 years ago ?
*$@n¢hi* 5 years ago ❤️
Dila ???? 5 years ago ?
Naween Perera 5 years ago ලස්සනයි
*$@n¢hi* 5 years ago Thanks all ❤❤❤
Deesha(දීෂා)❤️ 5 years ago ?