නදී ..✍???? 5 years ago 286 4 7
පොතින් පතින් ලත් පාඩම් විභාගෙට.......
ජීවත් වෙන්න හොද පාඩම්
සමාජෙට.....
උගෙන ගත්ත මුත් ඇතමෙක්
දිවි පුරාවට....
කෙසේ නම් කිව හැකිද මිනිසගෙ උගත්කම....❓❓
දහසකින් අයෙක් ගුණ දම් සමගින් පතුරන මනුසත් බව වටට....
දහසක් දෙනා හංගා ගෙන අමනාපකම් යටි හිත පුරාවට......
තත්පරෙන් වෙනස් වන මේ
අද වාගේ ලොවට......
ඇදුමින් පැලදුමින් කිව හැකිද
යමෙකුගෙ උගත් කම......❓❓
* * * *
(පසුගිය දිනක මා නෙත ගැටි එක් සිදුවීමක් ඇසුරින් මගේ සිතේ ඇතුවුනු පැනයක් මෙලෙස මම ලියා තබමි.)
නදී ..✍️
ශශී❤️? 5 years ago ලස්සනයි නන්ගි.වටින දෙයක්.❤️
නදී ..✍???? 5 years ago ස්තුතියි ශශී අක්කා ❤️
Deesha(දීෂා)❤️ 5 years ago අර්ථවත් අදහසක් නදී...❤️
නදී ..✍???? 5 years ago ස්තුතියි දීෂා❤️
චතුරංගි හර්ශිකා 5 years ago ?❤???
Dila ???? 5 years ago ??
නදී ..✍???? 5 years ago චතු අක්කා ❤️❤️ , ඩිලා❤️❤️