නදී ..✍???? 5 years ago 471 3 8
හිතේ තියෙන දුක හංග ගෙන
අනුන්ගෙ සතුට ගැන හිතන......
අනුන්ගෙ දුකත් තමන්ගෙම කරගෙන ඊට විසදුම් හොයන .....
තමන්ගෙම දෙයක් හරි කැපකරල
අනුන්ගේ සිත් සනසන......
සමහර ජීවිත වල දුකේදිත්
සැපේදිත් හුදෙකලාව රජයන.....
නදී..✍️
ශශී❤️? 5 years ago හ්ම්ම්..ලස්සනයි ❤️
Deesha(දීෂා)❤️ 5 years ago ඇත්තමයි ?
නදී ..✍???? 5 years ago ස්තුතියි ශශී අක්කා ❤️
නදී ..✍???? 5 years ago ස්තුතියි දීෂා❤️
*$@n¢hi* 5 years ago ?
චතුරංගි හර්ශිකා 5 years ago ❤
Dila ???? 5 years ago හ්ම්ම් ඇත්තක් ❣️
නදී ..✍???? 5 years ago S@n¢hi❤️ Chathu akka❤️ Dila❤️