*$@n¢hi* 5 years ago 248 6 8

Nisadas Image

වෙනසක් නොවේ....

අද,
ඇය සිටියානම් නුඹ ලග...
හුදු,
මා මතකයක්ම පමණි නුඹට...
නමුදු,
වෙනසක් නොවේ...
මන්ද,
මා ඔබගේ මතක පොතේ පෙර වදන ලියා දැනිදු අවසන් බැවිනි...

~sahini~

Comments (8)

චතුරංගි හර්ශිකා 5 years ago ❤❤❤

Deesha(දීෂා)❤️ 5 years ago ???

නදී ..✍???? 5 years ago ❤️❤️

ශශී❤️? 5 years ago ම්ම්ම්❤️

*$@n¢hi* 5 years ago ❤️

Dila ???? 5 years ago ලස්සනයි ❣️?

Kavinda Sahan 5 years ago ❤️❤️

*$@n¢hi* 5 years ago Thanks all ❤️❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps