චතුරංගි හර්ශිකා 5 years ago 324 7 8

Nisadas Image

මතක කවිකම්

°•°?✿

2021 මාර්තු 26 වැනි දා

පොහොය හඳ දොළහකුත් පායලා බැස
ගියා
ගගන නිල් වලාපට අතර මම කවි
කළා
මතක තරු රටාවක නුඹව සිතුවම්
කළා
නුඹ ම ඉල්ලන හිතට මම ම තරවටු
කළා...

නෙත් දැහැන් පැටලිලා ගෙවුණු කාලය
පුරා
එකතු කළ මතක පිටු තවම නැහැ
වියැකිලා
බොහෝ දුක් ගැහැට විඳ සුපිපුනත් ගිනි
දරා
කටුක මුඩු බිම් පවා පතොක් ලස්සන
කරා...
・゚゚・。。゚
------------------------------------------------------------➣?✿
මම,
චතූ✍️

Comments (8)

Dila ???? 5 years ago ලස්සනයි අක්කා ?❤

නදී ..✍???? 5 years ago ලස්සනයි අක්කේ❤️

Naween Perera 5 years ago ලස්සනයි චතූ

ශශී❤️? 5 years ago ලස්සනයි නන්ගි.❤️

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි අක්කි ?

චතුරංගි හර්ශිකා 5 years ago Thanks all?❤

*$@n¢hi* 5 years ago ??

Withanage DCS 4 years ago excellent





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps