නදී ..✍???? 5 years ago 280 4 6
මග හැරුනු නුබේ නෙත
මගේ නෙත් මානයෙන්......
තවමත් පීරා සොයමි මම
නුබේ නෙතු කොතැනක කියා.....
මතක බිදු හද කොනක
සිරකරන් සිහිනයක් සේ......
හිත් හදාගමු ඉතින් ප්‍රේමයත්
අමරනීයවූ පරිත්‍යාගයක් සේ.....
මුනගැසුනු මුත් කෙදින
නෙතු පියන් එකිනෙකට ගැටිලා....
ඉමු දුරින් නාදුනන ලෙස අපිත්
සිතින් පමනක් ලංවෙලා.....
නදී ..✍️
Dila ???? 5 years ago ?❤
චතුරංගි හර්ශිකා 5 years ago ??
ශශී❤️? 5 years ago ?❤️
නදී ..✍???? 5 years ago ස්තුතියි ඩිලා❤,චතු අක්කා ❤️ , ශශී අක්කා ❤️
Deesha(දීෂා)❤️ 5 years ago ?❤??
නදී ..✍???? 5 years ago දීෂා❤️