Dila ???? 5 years ago 326 6 5
වන්දනාවක් නොවුනත් කොහේ හරි දිහාවක ඇවිදිමු .. භාවනාවක්ම නොවුනත් ඇස් පියාගෙන හිනැහෙමු .. හෙටක් ගැන නොහිතමු අදට විතරක් නවතිමු .. ප්‍රේමය ම නොවුනත් වෙනත් නමකින් හෝ "අපි පවතිමු"..
ශශී❤️? 5 years ago ලස්සනයි නන්ගි..❤️
නදී ..✍???? 5 years ago ලස්සනයි ❤️
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤❤✍
Deesha(දීෂා)❤️ 5 years ago ❤️
Dila ???? 5 years ago ස්තූතියි හැමෝටම ?
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps
ශශී❤️? 5 years ago ලස්සනයි නන්ගි..❤️
නදී ..✍???? 5 years ago ලස්සනයි ❤️
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤❤✍
Deesha(දීෂා)❤️ 5 years ago ❤️
Dila ???? 5 years ago ස්තූතියි හැමෝටම ?