renuka Dissanayaka 5 years ago 261 4 3
නැත මට ආදරනීය වදනක්
නැත මට ලස්සන උපමා රූපකයක්
මනාව ගලපන්න උබට මෙන් හැකියාවක් ඉතින් ඔහේ පදවැල් බදින්නම්
උබේ සෙනෙහස මෙලෙස කියන්නම්
නපුරු කතා ගොඩක් අස්සේ හැංගුණු අහින්සක හිතක්
පුංචි දේකින් උනත් සෑහීමක් වෙන්න උබට තරම් වෙන කාටවත් බැරිව ඇති
පවුලෙ ලොකු දුව කියන නමට විතරක් සීමා නොවුන උබ නංගිලා දෙන්නට ආදර්ශයක්
උල්තල මිනිස්සු සුමුදුව දකින උබ
ඕන දේකට හිනාවෙලා මූන දෙන උබ ගැන තව කොච්චර රස කතා තිබුනත් තවත් දවසකින් වයස ඉක්මුව උබට ලස්සන අනාගතයකට හදවතින්ම සුබ පැතුම් පුදමින් මම නවතින්නම්..........
චූටි නංගිගෙන් ලොකු අක්කට❤
චතුරංගි හර්ශිකා 5 years ago ?❤❤
නදී ..✍???? 5 years ago ❤️❤️
ශශී❤️? 5 years ago ❤️❤️❤️