නදී ..✍???? 5 years ago 331 7 10

Nisadas Image

හද ගිනි ඇවිලී
මසිත දවාලූ
කදුලැලි දෙනෙතට
උරුම වෙලා....

හද විල කැලබූ
සුපුරුදු හැගුමක
පැතුමක් පමනක්
ඉතිරි වෙලා.....

හද මගෙ සුපිපුනු
පෙම්බර හැගුමට
උපන් ලෙසම
මියදෙන්න වෙලා.....

නදී..✍️

Comments (10)

Hirusha Nirodh? 5 years ago ??

ශශී❤️? 5 years ago ලස්සනයි නන්ගි ❤️

Deesha(දීෂා)❤️ 5 years ago ☹️☹️☹️

චතුරංගි හර්ශිකා 5 years ago ??

Dila ???? 5 years ago ?❤

නදී ..✍???? 5 years ago ස්තුතියි හිරුෂ❤️ ,ශශී අක්කා ❤️ දීෂා❤️ ,චතු අක්කා ❤️ ,ඩිලා❤️

Kavinda Sahan 5 years ago ලස්සනයි

නදී ..✍???? 5 years ago ස්තුතියි කාවින්ද❤️

Naween Perera 5 years ago ලස්සනයි නදී

නදී ..✍???? 5 years ago ස්තුතියි නවීන් අයියා





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps