Naween Perera 5 years ago 431 8 9
නිදිබර නෙතු සැනසූ
සොමි කැන් දහර
මගේ ලග තනියට උන්
අහස්ගැබ පුරාවට
සද නැති අමාවකට
දැනුනු අදුරු පාලුව
සද නැති නිසාවට
ආයෙත් තනි නෑ මට
සද ආවාද නාවාද එකලෙසට
ඈ ඉන්නවා මගෙ ලග
බලාහිදිමි නුබ දෙසම
නිදිබරිත දෑස හැරගෙනම
මනහර මයු ඒ රුවම
හීනෙට මගෙ එනකල්ම..
~නවියා~
ශශී❤️? 5 years ago ලස්සනයි අයියා.❤️
Kavinda Sahan 5 years ago ❤️?
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ?
නදී ..✍???? 5 years ago ලස්සනයි අයියේ ❤
Dila ???? 5 years ago ?❤
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?
Naween Perera 5 years ago ස්තුතියි හැමෝටම ❤️❤️❤️
Wasana Harshamali 5 years ago ලස්සනයි
Naween Perera 5 years ago ස්තුතියි වාසනා