Dila ???? 5 years ago 273 7 9

Nisadas Image

34.

පිච්චෙන්න දෙයක් නැතුවම
හිස්කම පවා ඇවිලෙයි
ඉර ගිණිගත්ත අහසක
මම කළුවරේ පාවෙයි..

ඝණදුර දෙබෑකරගෙන
හදිසියේ තරුවක් පායයි
⁣"හොඳින් නේද?" යි අසා
පිළිතුරු නොඅසාම නික්මෙයි..

⁣මොහොතකටවත් නොනිවෙමි
ඔබ උනත් නිවෙන්නට නරකයි
ආයේ ඇවිලෙන්න උනොතින්
දැනෙන වේදනාවන් දරුණුයි..

Comments (9)

චතුරංගි හර්ශිකා 5 years ago ගොඩක් සංවේදී නිසදැසක් ❤? ලස්සනයි Dila නංගී

චතුරංගි හර්ශිකා 5 years ago ඔය හැගීම ම මටත් දැනිලා තියෙනවා...ඒත් ඒක අකුරු කරන්න ඔයාට තරම් සංවේදී ලස්සන වචන මා ළග තිබුණෙ නෑ..

Dila ???? 5 years ago ගොඩක් ස්තූතියි චතු අක්කේ ❤ හැගීම් වචන කරන්න නම් හරි අමාරුයි තමයි ??

Kavinda Sahan 5 years ago ?

Dila ???? 5 years ago ස්තූතියි කාවින්ද ?❤

ශශී❤️? 5 years ago ලස්සනයි නන්ගි.❤️

කෞශික නිමාදිත් 5 years ago ??

Dila ???? 5 years ago ස්තූතියි ශශී අක්කා ?❤

Dila ???? 5 years ago ස්තූතියි කෞශික ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps