Kavinda Sahan 5 years ago 293 9 7

Nisadas Image

⚽♥️

හිත අස්සේ හංග ගෙන නුබ
මද පවනක් වී සියොළඟ
අයිති නොවේ වෙනකෙකු හට
ඔබ මාගෙමයි නිරතුරුවම...

හීන් සීරුවට පද ගෙත්තම් කර
ඒ පද තුලමා නුබ සෙව්වා....
අමිහිරි මතක මිහිරි මතකයන් කර
මේ සිත තුල ඔබ රැන්දේවා...

Comments (7)

චතුරංගි හර්ශිකා 5 years ago

Dila ???? 5 years ago ?

ශශී❤️? 5 years ago ලස්සනයි ❤️

Kavinda Sahan 5 years ago Thanks all

නදී ..✍???? 5 years ago ලස්සනයි

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි

Naween Perera 5 years ago ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps