Vosandi Dissanayake 5 years ago 381 5 4
ඉස්සර දවසක
අත්වැල් බැදගෙන
මතකද
සිත් ඇමුණුව කාලේ
වහන් උන්නු මගෙ
දෑස තුළට වුණු
ඔබ සෙව්වා
තත්පර ගානේ
සිහිනෙන් දකිනා
පාට හීන තුළ
ඔබ පමණයි
සැමදා දුටුවේ
සේද වළාකුළු
සැගවිලා අහසේ
අමාවකයි අද
රත්තරනේ
Dila ???? 5 years ago ❤❤
චතුරංගි හර්ශිකා 5 years ago ❤
නදී ..✍???? 5 years ago ලස්සනයි ❤
Ishu Baba 5 years ago Wow