Vosandi Dissanayake 5 years ago 397 6 4
හිටපු තැනම ඉද්ද ගැහිලා
බලා ඉන්න වෙලා මෙමට
උදෑසනට පායා ආ
හිරු කිරණත් සේද ගිහින්
කවි උපදින මගේ හිතත්
සද රැස් යට තනිවෙලාද
පින්න මලක පැහැය අරන්
මගෙ සිත ඔබ හොරා ගෙනද
කඳුළු අතර සැඟවුණු ඔබ
නිල් දියඹේ සැඟව ගොස්ද
ඔබ ඇවිදින් මේ හිත යට
කතා කරයි හැම රැයකම
Dila ???? 5 years ago ලස්සනයි ?
නදී ..✍???? 5 years ago ලස්සනයි ❤️
Naween Perera 5 years ago ලස්සනයි
*$@n¢hi* 4 years ago ❤❤❤