Vosandi Dissanayake 5 years ago 479 2 1
රන් සිනහෙන් මුව සරසන්නී
සුමුදු වදන් වැල් අමුණන්නී
අප සැමහට ඔවදන් දෙන්නී
ගේ දොර හැඩ වැඩ කරලන්නී
සැම සිත් එක් කොට බැද ලන්නී
අප සැම එකමුතු කරලන්නී
අදුරු ලොවට එළියක් දෙන්නී
සිරි දුව නිවසට ගෙන එන්නී
ගේ දොර වැඩ පල කරලන්නී
සැමටම ආදර්ශ දෙන්නී
රන් හුයකින් බැද හිනෙහින්නී
මගේ ලොවට රැජිනක් වන්නී
Deesha(දීෂා)❤️ 5 years ago ❤❤❤