Dila ???? 5 years ago 324 8 11
දවසක බැරි උනොත්
අපිට අපේ වෙන්න..
කඳුළු මතක මට දිලා
සතුටු මතක ඔයා
අරන් යන්න..
අතර මඟදි එපා
කොහෙදිවත්
නතර වෙන්න..
ඉඩ දෙන්න නුඹේ
මතක එක්ක
මට තනි වෙන්න..
හමුවෙන්න කලින්
සිදු උනොත්
අපිට වෙන් වෙන්න..
ඉන්නම් බලා සසරේ
එක භවයක හෝ
නුඹේ වෙන්න..
බැරි උනොත් ඒ
භවයෙත් නුඹේ වෙන්න..
මං නැතත් කොහේ හෝ
නුඹ හොදින් ඉන්න..
❤sami❤ 5 years ago ❤? lssanai godak
❤sami❤ 5 years ago ?mage adareda manda?
Dila ???? 5 years ago ගොඩක් ස්තූතියි sami ❤?
Deesha(දීෂා)❤️ 5 years ago ? අනේ...... ගොඩක් ලස්සනයි ඒ ආදරෙත්,නිසදැසත්.....
Dila ???? 5 years ago ගොඩක් ස්තූතියි දීශා අක්කා ??
ශශී❤️? 5 years ago ලස්සනයි නන්ගි..❤️
Imara 5 years ago ????❤?
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤?
Dila ???? 5 years ago ස්තූතියි ශශී අක්කා ❤
Dila ???? 5 years ago ස්තූතියි imara ?❤
Dila ???? 5 years ago ස්තූතියි ශශී අක්කා ??