Sherin Nathasha 7 years ago 278 1 2
උදෑසන ඒ හිරු කිරණ..,
වැද..,
හදවතින් මා ඉපිල..,
යන්නේ..,
ලොවේ හැම ඒ..,
දුක ත්..එකතු ව..,
සතුට පමණක්..,
ඉතිරි වන්නේ..,
හොද නරක හැම..,
එකට එකතුව..,
හොදම පමණක්..,
ඉතිරි වන්නේ..,
හදේ ගැඹුරු ම..,
තැනින් නැග එන..,
පැතුම් පමණක්..,
සඵල වන්නේ..!!!
~නතාෂා ප්‍රනාන්දු~✒️
2019/01/20
Sandu U Nanayakkara 7 years ago Nice
sagarika lasanthi 7 years ago Lassany akkiyo