කෞශික නිමාදිත් 5 years ago 277 4 6
කඳුලක් උනත් ලස්සන
ඉකිගහද්දිම වැටෙනකොට. .
මැණික ! බාගදා ප්‍රේමයක් කියන්නෙම
අහඹුවෙන් දැනගත්ත
පිළිකාවක් උනහම
පණපිටින් මැරි මැරී
විඳවන එකත් පුදුමද ? ?
හදවතේ ගැස්මත් වෙන පපුවක ගැහුනම
ජීවිතේ කියන්නෙම
වියරු යථාවක්
පපුවට මහ හුඟක් බර. .
ඉතිං මැණික !
බාගදා ප්‍රේමයක් කිව්වෙම
නුඹට විතරක්මකොට
දැන් මට කියලා
ඉතුරු මොනවත් ඇත්ද ? ?
කෞශික____
Dila ???? 5 years ago ❤❤
චතුරංගි හර්ශිකා 5 years ago අනේ... ලස්සනයි ❤?
Deesha(දීෂා)❤️ 5 years ago ? ලස්සනයි
කෞශික නිමාදිත් 5 years ago ස්තුතිය??
නදී ..✍???? 5 years ago ලස්සනයි ?
❤sami❤ 5 years ago Lssanai