Dila ???? 5 years ago 281 6 11

Nisadas Image

26.

වැස්සක් උනත්
එන්නෙම
ඕනේම නැති
මොහොතක
නාඬා ඉදපන්
හදවත
ඔහු සුවෙන්
උණුසුම්ම තුරුලක !!

Comments (11)

❤sami❤ 5 years ago ?❤❤ ලස්සනයි

ශශී❤️? 5 years ago ලස්සනයි ඩිලා.❤️

නදී ..✍???? 5 years ago ලස්සනයි ඩිලා❤️

Nethu 5 years ago lassani?❤️

Deesha(දීෂා)❤️ 5 years ago ???

Dila ???? 5 years ago ස්තූතියි sami, shashi ?

Dila ???? 5 years ago ස්තූතියි නදී , නෙතු??

Dila ???? 5 years ago ස්තූතියි දීශා අක්කා ?

Naween Perera 5 years ago ලස්සනයි නංගි

චතුරංගි හර්ශිකා 5 years ago ?? ලස්සනයි

Dila ???? 5 years ago ස්තූතියි චතු ❤️ නවීන් අයියේ ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps