Dila ???? 5 years ago 254 5 9

Nisadas Image

25.

නුඹට නොපෙනෙන
කඳුළු බිදුවත්
පිට'ත්ලෙන් පොඩිකර දමා..

මහා වැස්සක්
වී වැටෙන්නම්
නොකී ප්‍රේමෙක දිය වෙලා..


Comments (9)

ශශී❤️? 5 years ago හිතට දැනෙන වචන.ලස්සනයි නන්ගි.❤️

නදී ..✍???? 5 years ago ලස්සනයි ❤️❤️

Nethu 5 years ago ❤️❤️

Dila ???? 5 years ago ස්තූතියි ශශී අක්කා ?

Dila ???? 5 years ago ස්තූතියි නදී, නෙතු ❤️❤️

Naween Perera 5 years ago ලස්සනයි නංගි

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි❤

Dila ???? 5 years ago ස්තූතියි නවීන් අයියේ ❤️

Dila ???? 5 years ago ස්තූතියි චතු ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps