Madhusanka Prabhath 5 years ago 234 7 7
කාට නමි කිව හැකිද , මා නුඹට පෙමි නොකල බව, ලබන්නට බැරි තැන අත්හැරියා මිසක , ප්‍රේමය යනු හිමිකර ගැනිමද නොවෙි... අත්හැරිමද ප්‍රේමය වෙයි. හිමිකර ගැනිම තුලින් ප්‍රේමය පලුදු වෙි නමි, අත්හැර වර්ථමානයේ ජිවත් වෙමින් අතිතයට පෙමි බැද සිනා සීමද ප්‍රේමයයි..... මා නොලද...❤
Deesha(දීෂා)❤️ 5 years ago ම්ම්ම් ලස්සනයි ඒ වචන උත්තරීතර ප්‍රේමය ?
Dila ???? 5 years ago ලස්සනයි ❣️
ශශී❤️? 5 years ago ගොඩක් ලස්සනයි ❤️
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤❤
නදී ..✍???? 5 years ago ලස්සනයි ?❤️
Nethu 5 years ago Lassani?
Madhusanka Prabhath 5 years ago Thanks මිතුර මිතුරියනි...