Dila ???? 5 years ago 262 5 11

Nisadas Image

19.

ඉතින් දැන් දැන්
ඉස්සර තරම් කවි
ප්‍රේමයට නොලියවෙයි


ඔබේ කවියක සැඟව
ඈ සිනා සලන විට
මගේ කවි හිත ගොළුවෙයි...


Comments (11)

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤??

චතුරංගි හර්ශිකා 5 years ago මම ඔයාගෙ කවි කියවන්න ආසයි...❤❤❤

Dila ???? 5 years ago ගොඩක් ස්තූතියි චතු ??❤️

ශශී❤️? 5 years ago ගොඩක් ලස්සනයි ඒ වචන ටික..❤️

Dila ???? 5 years ago ස්තූතියි ශශි අක්කේ ❤️

Nethu 5 years ago Ane eka ?

Nethu 5 years ago Lassni❤️

Dila ???? 5 years ago ස්තූතියි නෙතු ❣️❣️

Naween Perera 5 years ago ලස්සනයි නංගි

Dila ???? 5 years ago ස්තූතියි නවීන් අයියේ ❤️❤️

❤sami❤ 5 years ago ලස්සනයි දුක හිතෙනවා ඒ වගේම





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps