තූර්යා ඉඳුවරී 7 years ago 356 2 2
ලෝකයක් එළිය කර
අවරගිරින් සැඟ වෙන්න
අර අදින හිරුන් දැක
නිදා උන් කුමුදුමල්
හිනහෙනවා ලස්සනට
මගෙ පුංචි නංගියේ...
නගාපන් දැඩි විරිය ඔය හිතට
පසෙකලා දුක් සුසුම් ඈතටම..
තබාගෙන ඔය දෙපය
මේ පොළෝ තලය මත
ගයාපන් නිදහසේ ගීතය
ඇසෙන්නට මේ මහත් ලෝකයට....
?තරූ සමනළී?
Sandu U Nanayakkara 7 years ago Nice?
තූර්යා ඉඳුවරී 7 years ago Thanks akki pana..?????