Naween Perera 5 years ago 331 7 14
හිත හිත හැමදාම දුක් ගිනි ගොඩක
නුබ ඒ හැම සිතුවිල්ලකම ඇතුලට
රිංගන් කරන සෙල්ලම පීවිතෙ එක්ක
ඇති වෙලාම යන්න හැදුවාම
කොහෙන් හරි හේතුවක් තිබ්බා
දරාගෙන ජීවත් වෙන්න
මහ පවක් නොවුනා නම්
ගිහින් මං මහ හුගක් කල්
කොරෝනා උබවත් ඇවිත්
වෙන උන් නොගෙන අතහැරල
දැන්වත් අරන් පලයන් මාව
~නවියා~
Dila ???? 5 years ago ලස්සනයි අයියේ ❣️✨
Naween Perera 5 years ago ස්තුතියි නංගි ❤️
චතුරංගි හර්ශිකා 5 years ago ???
❤sami❤ 5 years ago Lassanai ayye
Deesha(දීෂා)❤️ 5 years ago ?? ලස්සනයි
...චූටි... 5 years ago ලස්සනයි අයියෙ ❤️
Naween Perera 5 years ago ස්තුතියි හැමෝටම ❤️
ශශී❤️? 5 years ago ලස්සනයි අයියා.?❤️
Naween Perera 5 years ago ස්තුතියි ශශී ❤️
Bhagii 5 years ago ලස්සනයි අයියේ ඒක?
නදී ..✍???? 5 years ago ලස්සනයි ??
Naween Perera 5 years ago ස්තුතියි bhagii ❤️
Naween Perera 5 years ago ස්තුතියි නදී ❤️
Ranatunge Jayawardene 1 year ago (ආහ්...?) ජීවිතයයි වැදගත්! - ජය!