Sakura Dilhari 7 years ago 269 5 2
සදතරු පායා කුමට දිලෙන්නෙද
ඝනදුර නොමැකේනම්
මල් පෙති පැහැයෙන් කුමට පිපෙන්නෙද
සුවදක් නොමදේනම්
නෙත් යුග හමුවේ සොදුරු දසුන් හැම හදවත් කළඹා නම්
කුමට නෙත් පෙනී අන්ධ ලෝකයේ
අදුර වාසනාවන්
නෙතට අහිමි රුව හදවතින් දකින්නෙමි
එය වළකන්නට බෑ
හදේ ඇදෙන රුව නෙතින් දකින රුව
හා සසදන්නට බෑ
ලෝකය උඩුයටි පෙරළී ආවත්
නෙතු පිය සෙලවෙන්නෑ
හදින් දකින ලොව නෙතින් දකින්නට
නෙත් පෙනුනාටම බෑ...
?...saku....?
සිතුවිලි පාරමී 6 years ago Lassanai
amitha kumari 6 years ago good