Naween Perera 5 years ago 275 6 7

Nisadas Image

තනිවුනු

හරි හදිස්සියට මුණගැසුනු
හිතට හිතන්නවත් කල් නැතිවුනු
ඒත් හිත අරන් සැගවුනු
මොනවා උනාදැයි නොහැගුනු
හැගුමක් හිතේ තදවුනු
බලා හිදිනු හැර නොවුනු
නොඑනු දැනුනාද සැනසුනු
මතක වලම හිත පිරවුනු
වෙයි හිතක් හැමදාම තනිවුනු

~නවියා~

Comments (7)

චතුරංගි හර්ශිකා 5 years ago ම්... ලස්සනයි

නදී ..✍???? 5 years ago ලස්සනයි,?

ශශී❤️? 5 years ago ලස්සනයි ❤️

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි අයියේ ?

✍️කවිකාරි ✍️ 5 years ago ලස්සනයි අයියේ ??

...චූටි... 5 years ago ලස්සනයි අයියෙ ?

Naween Perera 5 years ago ස්තුතියි චතූ,නදී ,ශශී,කවිකාරි,චූටි, දීශා ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps