✍️කවිකාරි ✍️ 5 years ago 259 5 14
සොහොන් කොත් ලග
මතක ගුලි කර...
වැලලුවත් එදා මැණික
නුබ...
අදත් හොල්මන් කරනවා
හිත අස්සෙම
අපේ පෙම් පුරාණය...
පපු කුහරයම
කකියද්දි
නුබ නමින් උපන් ස්නේහයට
මක් කරන්න ද
හැරෙන්නට බෑ
අපේ පැටියව තනි කරලා මට...
...කවිකාරි...
❤️mila❤️ 5 years ago හ්ම්ම් ?
✍️කවිකාරි ✍️ 5 years ago තෑන්ක්ස් බෙස්ටි??
Naween Perera 5 years ago ??
ශශී❤️? 5 years ago ලස්සනයි ?❤️
නදී ..✍???? 5 years ago ??ලස්සනයි❤️
✍️කවිකාරි ✍️ 5 years ago ස්තූති නවීන් අයියා ??
✍️කවිකාරි ✍️ 5 years ago ස්තූති ශෂී අක්කි ??
✍️කවිකාරි ✍️ 5 years ago ස්තූති නදී ??
චතුරංගි හර්ශිකා 5 years ago Lassanai ❤
✍️කවිකාරි ✍️ 5 years ago ස්තුති චතූ අක්කි ??
Dila ???? 5 years ago Lassanai ❣️
Deesha(දීෂා)❤️ 5 years ago ?? දුක හිතුනා ඒකටනම්
✍️කවිකාරි ✍️ 5 years ago ස්තූති දීශා ??
✍️කවිකාරි ✍️ 5 years ago ස්තූති ඩිලා ??