Naween Perera 5 years ago 259 4 10
දෙපසට වැදුනු සුවිසල් රුක්
මහ අතු දෙඅන්තය
මහ සැපයක් මෙන්ම
මහ දුකකුත් නිර්මිතය
කරුව මැදින් මිහිකත මත
ස්පර්ශිත දිවයුරු රැස් කදය
යායුතු කෙලවරට මං පෙත්ද
බුදු හිමි සොයා එලිකල මග තුල
දන මන හට නිරතුරු පෙන්වීය
එනමුදු එමගට බාධා නම් එමට
කැලතුනු දියක මෙන් ඇති සිතට
ගෝතම අපෙ මුණි දෙසු සත්‍යයේ මග
එක්තැන් බට පිවිතුරු දල දහර තුල
දිස්වන සෙවනැල්ල ඇති අඹර තල
හිස් අවකාශයම නම් නිවන විය
~නවියා~
Deesha(දීෂා)❤️ 5 years ago නිවන ??? ලස්සනයි නිසදැස ?
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?✍
✍️කවිකාරි ✍️ 5 years ago Lssni naween aiye ??
ශශී❤️? 5 years ago ලස්සනයි නවීන්..❤️
Naween Perera 5 years ago ස්තුතියි දීශා ❤️
Naween Perera 5 years ago ස්තුතියි චතූ ❤️
Naween Perera 5 years ago ස්තුතියි කවිකාරි ❤️
Naween Perera 5 years ago ස්තුතියි ශශී ❤️
නදී ..✍???? 5 years ago ලස්සනයි නවීන් අයියේ.☺️☺️
Naween Perera 5 years ago ස්තුතියි නදී ☺️