චතුරංගි හර්ශිකා 5 years ago 283 6 9
පසුතැවීමක් අද පවා හිත
අද්දරින් එබිකම් කරයි...
ලියා අවසන් නොකළ කවියක්
නෙතු ළගම නැවතී තිබෙයි...
ළබැඳි දෑසක් අතැර ගොළු වූ
මුවග මදහස නොම රැඳෙයි...
සොඳුර නුඹ මා යළිත් දවසක
දොඩමළුව හිනැහිය යුතුයි...!
මම,
චතූ
Deesha(දීෂා)❤️ 5 years ago අනිවාර්යයෙන්ම අක්කි❤
චතුරංගි හර්ශිකා 5 years ago ම්...?❤
Naween Perera 5 years ago පැතුම් එලෙසම ඉටු වේවා
✍️කවිකාරි ✍️ 5 years ago Yes of course akka ??
ශශී❤️? 5 years ago ලස්සනයි නන්ගි.❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thnqq all?
Dila ???? 5 years ago පතන පැතුම් එයයි දිවියේ ❣️
❤️mila❤️ 5 years ago ලස්සනයි චතූ ?❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thnqq Dila, Mila ❤?❤