Nethu 5 years ago 247 3 5
ජිවිතයේ එක් මංසලකදි
එක් දෙනයනක්
නෙතට ගැටුනා...
මුළු ලෝකයක් වුන
මගේ පවුලට තරම් ස්නේහයක්
ඒ දෙනයනට බැඳුනා...
නමුත් ඒ දෙනයන
වෙනත් කෙනෙකුගේ
හිතක් අසලින් නැවතිලා...
කල්පනා වන රැයක් පාහේ දෑහේ කඳුලු බිඳු වරුසාවක්
නේකවර කොපුල් මත රැඳුණා...
මගේ හිත මටත් නොදැනිම
ආගන්තුක තනිකමක් වෙළුවා... ?
❤️mila❤️ 5 years ago හ්ම්ම්... ලස්සනයි?❤️
ශශී❤️? 5 years ago ලස්සනයි ❤️
ශශී❤️? 5 years ago ලස්සනයි ?
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි නෙතූ ❤❤❤❤
Nethu 5 years ago Tnq oylta?♥️