✍️කවිකාරි ✍️ 5 years ago 292 5 8

Nisadas Image

...හුස්ම...

මතක අස්සෙම ගුලි වෙමින් මම
සිහි කෙරුවේ නුබේ ගතේ රස්නෙයි...
එදා නුබ හා දග කෙරූ ඒ
ලවන් පෙති අද දුකින් හිනහෙයි...
ජීවිතේ මගේ හුස්ම සැමකල්
ඒ නුබයි මගේ හිමියනේ...
ඉතින් යන්නට අවසරයි මට
හුස්ම එක්කර වාතලේ...
...කවිකාරි...

Comments (8)

Duvindu Silva 5 years ago Niyamai niyamai saho ❤️❤️❤️hoda anagathayak thiyanava kavi liyana aeka navath vanna aepa kavadavath

✍️කවිකාරි ✍️ 5 years ago Tnq you hlo oyta ??

p Madhusanka 5 years ago Niymi

✍️කවිකාරි ✍️ 5 years ago Tnx imesh ?

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?❤ Keep it up!

✍️කවිකාරි ✍️ 5 years ago Tnx chathu ??

Tishal akeesha 5 years ago You write beautifully. Keep writing. Write one poem about me too. best wishes

✍️කවිකාරි ✍️ 5 years ago Yha sure ? thx my hubby ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps