✍️කවිකාරි ✍️ 5 years ago 442 5 8
අමාවක දවසකට කලුවරට රෑ අහස... සෙමින් ඉකිබිඳ හැඩුවා සදසාවි නැති සොවින... පුර පෝය ආ දාට මුළු අහස ලස්සනය... ඉතින් හරි හැඩකාර ගැළපීම එය නේද ?.... ...කවිකාරි...
හිතුවක්කාරී 5 years ago ලස්සනයි කවි කාරි
Duvindu Silva 5 years ago Amavaka hada kavi panthiya .....niyamai saho ❤️❤️
චතුරංගි හර්ශිකා 5 years ago කවිකාර නුඹෙ වදන් පිටු පුරා නතර විය... ඉතින් හැඩකාර ගැළපීම එයම විය...❤?
✍️කවිකාරි ✍️ 5 years ago මගේ කවි පිටු අතර රස හෙව්ව චතූ හට... හිස නමා ආචාර කොට සිටිමි හද බැතින???
Tishal akeesha 5 years ago ❤️❤️❤️❤️❤️
Nethu 5 years ago ලස්සනයි ??
✍️කවිකාරි ✍️ 5 years ago Tnx nethu ??
චතුරංගි හර්ශිකා 5 years ago ?❤️❤️❤️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps