තූර්යා ඉඳුවරී 7 years ago 314 7 2

Nisadas Image

මතකය...

මල් පිපිච්ච
පෙති පිරිච්ච
මිදුල පුරා
මල් වැටිච්ච
පාගගන්න දුක හිතිච්ච
අතීතයක් ඇත ගෙවිච්ච..

?තරූ සමනළී?

Comments (2)

Deesha(දීෂා)❤️ 6 years ago ?

amitha kumari 6 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps