Inoka Jayasekara 5 years ago 261 3 3
කාලේකට පසුව දුටු ඔබෙ රුව...
සොම්නස මුසුවු සිනහව ...
ආදරණීය පෙම් වදන්....
අසරණ කලාට මගෙ හිත ....
දිනයක් පැමිණෙව්.....
මේ වගෙ නොවන...
එදිනට පවසන්නම් ඔබට.....
මගෙ හිත පෙම්කලාද ඔබට....
කොතරම් ඇවැසි වුවාද ඔබව...
❤❤❤
චතුරංගි හර්ශිකා 5 years ago ❤❤❤✍
ශශී❤️? 5 years ago ලස්සනයි ❤️
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ❤