ශශී❤️? 5 years ago 301 4 4

Nisadas Image

කියනු මැන නුබෙ හදේ සැගවුනු ප්‍රේමයේ අබිමන්

වලා යහනට මුවා වෙන සුදු සදේ රැස් අතරින්
වඩිනු මැන හද යහන් මඩලට රැගෙන සද සිත්තම්...
සිතේ දොරගුලු විවර කරලන සිනහ මල් මුවගින්
කියනු මැන නුබෙ හදේ සැගවුනු ප්‍රේමයේ අබිමන්...
සෙනෙහෙ තැවරුනු හැගුම් ඉකිලන රැයේ කෙලි තුඩගින්
කුමක් ලියමිද නෙතේ දැවටෙන ආදරේ නාමෙන්...
සදා නොමියෙන අපේ ප්‍රේමය සරා සද විලසින්
රකිනු මැන මුලු බවෙන් බවයට අපේ පෙම් ලියකම්...

ශශි

Comments (4)

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනම ලස්සනයි අක්කි සසර පුරාවට ඒ ආදරේ ලැබෙන්න ඕනි ??

ශශී❤️? 5 years ago Thank u nanga ?❤️

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි අක්කේ ..❤✍

ශශී❤️? 5 years ago Thank u chathu baba ?❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps