ශශී❤️? 5 years ago 316 7 12
නුබට පුලුවන්ද තව මා එක්ක දුර යන්න
සතුට වාගෙම දුකත් එක සේම විදගන්න
අඩුපාඩු වැරදි ඇති හොදින් කියලා දෙන්න
ජීවිතෙ නුබෙ නමින් හැකියි පේවී ඉන්න...
රන්ඩු වෙයි තරහ වෙයි නුබට වෙයි ඉවසන්න
ඉකි ගසා මම හඩයි නුබට වෙයි නලවන්න
හාදු වැස්සක් තියා පුලුවනිද සනසන්න
හැකිද පුද දුන් සෙනේ පන වාගෙ සුරකින්න...
ලදැරියක වගේ නුබ ලග ඉදන් කියවන්න
උරහිසට බර වෙලා හුගක් දුර ඇවිදින්න
හැකියි මට නුබ නමින් හැමදේම ඉවසන්න
මට දුන්නු හිත එපා වෙන කාටවත් දෙන්න...
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සන ආදර කතාවක් ❤❤❤❤ ලස්සනයි
ශශී❤️? 5 years ago Thank u chathu ❤️
චතු ගුණසේකර ? 5 years ago ලස්සනයි
ශශී❤️? 5 years ago Thank u ❤️
Dila ???? 5 years ago ??
ශශී❤️? 5 years ago Thank u dila ?
Deesha(දීෂා)❤️ 5 years ago ගොඩක් ලස්සනයි අක්කි
ශශී❤️? 5 years ago Thank u nethu ?❤️
Sewwandi Perera 5 years ago Lassni hugak
Tharindu Rukshan 5 years ago Lassanai????
ශශී❤️? 5 years ago Thank u tharindu ??
ශශී❤️? 5 years ago Thank u sewwandi ❤️