චතුරංගි හර්ශිකා 5 years ago 201 4 4
ආදරණීය මහී,
කාලය ගෙවී දින සති මහ ගොඩක් වෙවී
ආලය පලා ගිය මග මම බලා ඉමී
නාවත් දිනෙක පෙර වාගේ සිනා වෙවී
තාමත් මතක සුවඳක් ඇත මකනු බැරී
දෑතින් බදා අල්වා ගෙන රැදෙනු හැකී
එනමුදු දිනෙක වෙනකෙකු හා සරණ යමී
මගේ කියා ගන්නට මට තවම බැරී
මගේ නොවුණු මගෙ ප්‍රේමය නුඹයි මහී
මම,
චතූ
ශශී❤️? 5 years ago ලස්සනයි ??
චතු ගුණසේකර ? 5 years ago ලස්සනයි චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි... ?
චතුරංගි හර්ශිකා 5 years ago Thnqq ?❤❤❤❤