thanya priyadarshana 5 years ago 250 4 4
හීන නම් මන් හුඟක් දැක්කා,
නෙළණු බැරි මල් කිණිත් අග්ගිස,
පිපුණු සමහර මලුත් තිබ්බා...
සැලි සැලී මා පෙතින් සරසපු,
කල් ගියා, මඟ හැරුණා නොදැනිම,
හුඟක් ලස්සන සුවඳ මල් මට,
හිතම කියුවා තවත් මොකටද,
නෙළණු බැරි දුර ඈත මල් මට?
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ❤✍️
චතු ගුණසේකර ? 5 years ago මගෙ පණ ලස්සනයි ❤️?
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?❤
ශශී❤️? 5 years ago ලස්සනයි ?