Tharani udeshika 5 years ago 263 3 4
මේ චුරු චුරු ගගා
වහින වැස්ස
මතක් කරන්නෙම නුඹව
නුඹෙයි මගෙයි මතක
එක පේලියට ගලාගෙන
එද්දී ....
නුඹ එයත් එක්ක
සතුටින් කියලා
මං කොහොම ඉන්නද
නුඹවත් පොඩ්ඩක් කියාපංකො
වැස්සට....
වහිනවා නම් දෝරෙ යන්නම
වහින්න කියලා
නුඹෙයි මගෙයි මතක
හේදිලාම යන්න.
*තරී* ?
Deesha(දීෂා)❤️ 5 years ago මතකයන් ? ලස්සනයි නිසදැස ❤
චතු ගුණසේකර ? 5 years ago හුම්ම්ම්? නිසදැස ලස්සනයි
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි තරී...
ශශී❤️? 5 years ago ලස්සනයි ?